බුර්කාව ශිෂ්ඨ සමාජය විසින් දෝෂදර්ශනයට ලක් කරන්නේ ඒ තුල ඇති භයානක ස්වරූපය නිසාම නොව. ඒ වටා ඇති සමාජය ස්වරූපය ද ශිෂ්ඨ සමාජය විසින් පිළිකෙව් කරන බැවිනි. එය එසේ වන විට ඔස්ටි‍්‍රයානු දේශපාලඥයෙක් බුර්කා විරෝධී ෆේස්බුක් ව්‍යාපාරයක ආරම්භ කර ඇත.
දක්ෂිණාංශික ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙයින්ස් ක‍්‍රිස්ටියන් ස්ට‍්‍රාච් විසින් ෆේස්බුක්හි ඉස්ලාම් මුහුණු ආවරණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති යුරෝපීය තරුණියක් දැක්වෙන පෝස්ටරයක සටහන් කර ඇත්තේ මුහුණ ආවරණය කිරීමට තරම් ලස්සන වැඩි බවයි. මෙම පෝස්ටරය යුරෝපය ඉස්ලාමීකරණයට විරෝධය දැක්වීමක් බවද අදාළ දේශපාලඥයා පවසා තිබේ.
ඔහු විසින් නායකත්වය දරන ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයද ප‍්‍රසිද්ධ ස්ථානවල ඉස්ලාමික බුර්කාව ඇඳීම තහනම් කරන පණතක් ගෙන ඒමට සූදානම් වන බව පැවසේ.
2011දී ප‍්‍රංශය විසින් බුර්කාව තහනම් කිරීමේ ඇති නීත්‍යානුකූල බව පිළිගැනීමට යුරෝපීය මානව හිමිකම් අධිකරණය විසින් පියවර ගැනීම සමග ඊට සමාන්තර නීතියක් ඔස්ටි‍්‍රයාව තුළද සම්මත කිරීමට දක්ෂිණාංශික කණ්ඩායම් උත්සහ දරමින් සිටී.
ඉස්ලාමික නීතියට අනුව කාන්තාවන් සම්පූර්ණ මුහුණ මෙන්ම ඇස් පවා දැල් රෙදි පටකින් ආවරණය කරමින් අඳින ඇඳුම බුර්කාව ලෙස හැඳින්වෙන අතර ඇස් සඳහා කුඩා විවරයක් සහිත ඇඳුම නිකාබයයි.
ශිෂ්ඨ සමාජය යනු එකම නීති පද්ධතියක් යටතේ එකි නෙකාට අපහසුතාවයක් නොවන අන්දමින් එම රටේ සංස්කෘතික හා ජාතික අනන්‍යතාවය සුරැකෙන පරිදි ජීවත් වන සමාජයකටය. නමුත් ලොව පුරා තැනින් තැන ගොඩනැගෙන කල්ලි කණ්ඩායම් විසින් එම රටවල අනන්‍යතාවය කෙළසමින් සහ පොදු නීති පද්ධතිය හෑල්ලුවට ලක් කරමින් අමුතු නීතියක් ක්‍රියාත්මක කිරීමත් අමුතු සංස්කෘතියක් විදහා පෑමත් යන අන්තවාදී ක්‍රියාවන් මේ වන විට ලෝක දේශපාලන කරලියේ පවා උදහසට සහ අවමානයට ලක්ව ඇත.
මේ වන විට ලොව පුරා බුර බුරා නැගෙන අන්තවාදී ගැටළුවක් ලෙස සැලකෙන බුර්කා සංස්කෘතිය මේ වන විට ශ්‍රී ලංකාවද ගොදුරු කරගනිමින් ඇති අතර, මේ රටේ දේශපාලන කරලියේ මීට විරුද්දව අදහසක් ගොඩනැගෙනවා නම් ඒ ඉතා කළාතුරකිනි...
ඔස්ට්‍රියාවේ හෙයින්ස් ක‍්‍රිස්ටියන් ස්ට‍්‍රාච්ගේ පැතුම ඵල ගැන්වේවායි සුබපතමින් ශ්‍රී ලංකාවේද ආවේනික සංස්කෘතියත් පොදු නීති පද්ධතියක් සුරකිනු වස් බුර්කාව නම් අවිනීතික මළඉලව්ව දූරීන්බූත කරන්නට ඔබේ දායකත්වයත් මේ සමගින් එක් කරන්න...
සගවාලිය නොහැකි සත්‍ය වෙනුවෙන්...
සැබෑ ලෝකය දකින්නට. සතුරු බලමුළු දවන්නට.... අප සමගින් එක්වන්න.
සැබෑ ලෝකය දකින්නට. සතුරු බලමුළු දවන්නට.... අප සමගින් එක්වන්න.






Post a Comment