
Saturday, September 12, 2015
Monday, September 22, 2014
ජලයේ බයෙන් ලෙඩ සුව කරමු
ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.Tuesday, September 9, 2014
මතින් තොර දැයක් උදෙසා අපේ යුතුකම ඉටු කරමු...!
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ රනින් නම් කරවන ලද රටවල් කිහිපයකට මැදිව ය. රන් ත‍්‍රිකෝණය නම් වූ තායිලන්තය, බුරුමය හා ලා ඕසයත්, රන් චන්ද්‍රවංකය නම් වූ ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයත් අප රටට නුදුරින් පිහිටි අසල්වැසි රාජ්‍යයන් ය. මේ අසල්වැසි භාවය ම අද වනවිට අපට පාරාවළල්ලක් වී ඇත.
එ් රටවල් එසේ නම් කෙරුණේ ලෝකයේ වැඩිම මත්කුඩු නිෂ්පාදනයත්, ප‍්‍රවාහනයත් මේ රටවල් කේන්ද්‍ර කොටගෙන සිදුවන නිසාවෙනි. ඔවුන්ට අසල්වැසියන් වූ නිසා ම ලෝකයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වන්නට අපට සිදුව ඇත.
Saturday, September 6, 2014
Subscribe to:
Comments (Atom)









