>

Saturday, September 6, 2014

Pin It

Widgets

Hot Dog අහිතකර වීමට හේතු 6







ආයුබෝවන් යාලුවනේ මෙන්න ඉතාම වැදගත් දෙයක්... 






අද කියන්න යන්නේ අපේ ජිවිතයේ සෞඛ්‍යට ඉතාම වැදගත් දෙයක් ඔයාලා දන්නවනේ Hot Dog ගැන. හ්ම්ම් සමහර අයට නම් නැතිව බැරිව ඇති. නමුත් එකේ තියෙන අපේ සෞඛ්‍යට හානිය බොහෝ වැඩි කියලයි කියන්නේ පහල ලිපිය කියවන්නකෝ දැනගන්න නම්..


Hot Dog කියන්නේ රසවත් ආහාරයක් උනාට එක අපේ සෞඛ්‍යට හානි කරන සරලවම කිවොත් හොද කෑමක් නෙවේ. ඔයාලා අහයි ඒ මොකද කියලා මෙන්න එකට උත්තරේ..

මේද බහුල ආහාරයකි. 

Hot Dog හදන්න භාවිතා කරන අමුද්‍රවුය වල බහුලව අඩංගු වන දෙයකි මේදය. අනවශ්‍ය මේදය අපේ සෞඛ්‍යට හානි කරයි. 

ලුණු බොහෝ සෙයින් අඩංගු ආහාරයකි.

Hot Dog බොහෝ සෙයි අඩංගු වෙන්නේ මේදය හා සෝඩියම් වේ. අනවශ්‍ය ලෙස සෝඩියම් අපේ ඇගට හොද නැ.


Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share