>
skip to main |
skip to sidebar
ප්‍රිප්යට්, යුක්රේනය.
ලොව අතහැරී ස්ථාන - 1 : ප්‍රිප්යට්, යුක්රේනය.
ප්‍රිප්යට් යනු චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයෙන් 50,000 කට අධික පිරිසක් 1986 දී මිය ගිය නගරයයි. මෙහිදී ඇතිවුණු විකිරණ නිසා 1986 සිට මේ වනතුරුත් තව වසර දහස් ගණනක් යනතුරුත් මෙම නගරය මනුස්ස වාසයට සුදුසු නැති නිසා අත්හැර දමා ඇත. දැන් මෙහි සියලු පාලන කටයුතු මෙහෙයවන්නේ ස්වාභාවධර්මයයි.
Post a Comment