>
skip to main |
skip to sidebar
මර්නි දියමන්ති පතල, නැගෙනහිර සයිබීරියාව, රුසියාව.
ලොව අතහැරී ස්ථාන - 2 : මර්නි දියමන්ති පතල, නැගෙනහිර සයිබීරියාව, රුසියාව.
මෙය මිනිසා විසින් සාදන ලද දෙවන විශාලම කුහරයයි. මෙය සාදන ලද්දේ සෝවියට් එකතුවේ දියමන්ති ඉල්ලුම සඳහායි. තව දුරටත් මෙය හාරාගෙන යාම නවතා දැමුවේ මේ සා විශාල කුහරයක් හාරාගෙන යාමට අපහසු වූ නිසා ය. මුළු ප්‍රදේශයම අත හැර දමා ඇත.
Post a Comment