ලොව අතහැරී ස්ථාන - 3 : Ryugyong හෝටලය , උතුරු කොරියාව.
මෙම තට්ටු 105 ක හෝටලය ඉදි කිරීම ආරම්භ කරේ උතුරු කොරියාවට මහත් දුර්භික්ෂයක් පැමිණීමට වසර කිහිපයකට පෙරය. වසර 16 කට අතහරින ලද මෙය නැවත 2008 දී ගොඩනැගීම ආරම්භ කරන ලදී. මෙහිදී ඔවුන් ඩොලර් මිලියන 150 කට වඩා වටිනා වීදුරු වලින් ගොඩනැගිල්ල ආවරණය කරන ලද මුත් නවාතැන් ගත්තවුන් පැමිණිලි කර සිටියේ පිටත සිටිනවුන්ට ඇතුලත හොඳින් පෙනෙන බවයි. බොහොමයක් ඇතුලත ප්‍රදේශ මේ නිසා තවමත් ඉදි කර නැත.
Post a Comment